(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
තමන්ට තනිව කටයුතු කළ නොහැකි බැවින් නියෝජ්‍ය කතානායකවරයකු ඉක්මණින්ම අවශ්‍යව ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (11) පැවසීය.
නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් කටයුතු කළ තිලංග සුමතිපාල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපතිවරයා විසින් මෙතෙක් තමන්ට නොදැන්වු නිසා එම තනතුරට අලුතින් අයෙකු පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි ද කතානායකවරයා කීය.
කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි නලීන් බණ්ඩාර ජයමහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එව්වා හරියන්නේ නැහැ. බෙරේ බැඳගත්තා නම් ගහන්න වෙනවා. පෙරහැරේ යන්න වෙනමමයි කොට අදින්න වෙනමමයි කට්ටිය නැහැ...................
නියම පොරක් ඉන්නවා...... එවන්නද?