(සුජිත් හේවාජුලිගේ)
කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
එම යෝජනාවෙන් එල්ල කෙරුණු ඇතැම් චෝදනාවලට කතානායකවරයා පිළිතුරු නොදුන් බවට චෝදනා කරමින් වාර්තාව එම සංවිධාන වලට මෙසේ ඉදිරිපත් කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටිය බෞද්ධයන් නොවෙයි නම් කරන්න හදනදේ ගැන ගැටලුවක් නැහැ ඒත් බෞද්ධයන් හැටියට එහෙම කරනවා නම් නූගත්කම ප්‍රදර්ශනය කිරීමක් කියන්න පුළුවන් මොකද බුද්ධ ශාසනයේ ප්‍රධාන උපාසිකාව විශාකා මහා උපාසිකාව නිසා එතුමිය ගැන දැනගෙන ඉන්න ඕන එතුමිය විවාහ වෙලා නිවසින් වෙන්ව යද්දී ලැබුණු උපදෙස් ඉගෙන ගෙන තියෙන්නම ඕන රටේ පාලනය ගැනීමට බලා සිටින පිරිස් රට අවමානයට පත්කිරීම නොකරන්න ඕන වෙනත් ක්‍රමයට කිව්වොත් උඩ බලාගෙන කෙල ගැහුවොත් මොකද වෙන්නෙ කියලා කරල බලන්න කියන්න කැමතියි...