ඉරාජ් වීරරත්න "කතන්දරේ" නමින් පසුගියදා නිර්මාණය කළ ගීතය මේ වනවිට බොහෝ කතාබහට ලක් වී තිබෙනවා. සරාගී දර්ශන පෙන්වමින් වෙනස්ම සංකල්පයක් ඔස්සේ නිර්මාණය වූ මෙම වීඩියෝව මේ වනවිට ඉතා ජනප්‍රියට පත්වී හමාරයි. කොහොම වුණත් මෙම මියුසික් වීඩියෝවේ සිටින රූමත් සරාගී තරුණිය ගැන මේ වනවිට ගොඩක් දෙනෙකුගේ සිත් තුළ කුතුහලක් දනවන කාරණයක් වෙලා. රූමත් සරාගී ඇය පදිංචිව සිටින්නේ ලංකාවේ නම් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ. ඇය genevieve jansz නමින් තමයි හඳුන්වන්නේ. ඇය වීඩියෝව දායක වූ පිළිබඳව මෙසේ සඳහන් කරනු ලැබුවා.
වීඩියෝ අනුග්‍රහය - චැනල් c ආයතනය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd