
(යොහාන් භාසුර)
කොළඹ කොටුව තොග වෙළෙදුන්ගේ ආනයනික තිරිඟු පිටි මිල පහළ දැමීමට සාපේක්‍ෂව කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ආපනශාලා කර්මාන්තය රැකගැනීමට නම් ආපනයශාලා හිමියන් තමන්ට ලැබෙන සහනයෙන් කොටසක් පාරිභෝගිකයාට ලබාදිය යුතු බව ද අසේල සම්පත් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොත්තුවට පිටි ග්‍රෑම් 500ක් ගන්නවද අසේල සම්පත්..? ඔයිට වඩා හොඳයි ඔයාලම හදන් කෑවා නම්... කර්මාන්තෙ රැකෙයි.
කොත්තු ගෙනල්ලා කාලා ඒ අයට වෙච්ච දේවල් බලාගන්න යන්නකො කොලෙස්ටරෝල් වලට බෙහෙත් දෙන ඉස්පිරිතාලයක් ලඟට..! ඇඟේ හිරවුනු බට සුද්ද කරන තැනක ඉන්න සෙනඟම කියයි ඇඟේ එන්ජිම ග්‍රීස් වලින්ම නෑවිලා ගියේ මොනවා කාලද කියලා..!
එකතැනක 750/=, තව තැනක 500/= අඩුකිරීම විහිළුවක්...
නන්දසේනට කරපු වැඩේ කොත්තුවටත් දෙමුද?
කොත්තු ඇතුළු බොහෝ ක්ෂණික ආහාර, වර්තමානයේ පවතින හෘද රෝගවලට මුලයි. මෙවැනි අහාර වර්ජනය කිරීම තමන්ගේ සෞඛ්‍යයට හිතකර බවයි මගේ අදහස...!
නිකන් දුන්නත් අපිට එපා