
(යොහාන් භාසුර)
ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
ඊට අමතරව කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10 කින් අඩු කළ බවත් ප්ලේන්ටී සහ කිරි තේ මිල සංශෝධනය නොකළ බවත් රුක්‍ෂාන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 100 වැඩිකරලා 20 ක් අඩු කිරීම... ශ්‍රේෂ්ඨයි..!
මොවුන් කියන්නේ බොරු..!