
(ජේ ඒ එල් ජයසිංහ)
විවාහක කතකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටින පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයකු සැකපිට අත් අඩංගුවට ගත් බව මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.
සුපිරි වෙළඳ සලකින් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර උප පොලිස් පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කර සිටින බව මහනුවර පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙත් ඉන්නවලු හොඳ මිනිස්සු. මමත් හරියටම දන්නෑ. නමුත් අහල තියෙනව.