දිය වන්නා ඔයට රාජගිරියෙන් පෙර දින වැටුන බව කියන කතක් සෙවීමට නාවික හමුදාව කැදවා ඇත.
ඇය වැටුනු බව කියන තැන සෙරෙප්පු දෙකක් පාවෙමින් තිබූ බවද, කුඩයක් තිබූ බවද පොලීසිය කියයි.
ඇය කාගේ කව්දැයි හදුනාගෙන නැත.
දිය වන්නා ඔයට රාජගිරියෙන් පෙර දින වැටුන බව කියන කතක් සෙවීමට නාවික හමුදාව කැදවා ඇත.
ඇය වැටුනු බව කියන තැන සෙරෙප්පු දෙකක් පාවෙමින් තිබූ බවද, කුඩයක් තිබූ බවද පොලීසිය කියයි.
ඇය කාගේ කව්දැයි හදුනාගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාව හරි බය කරන්න ඕන වෙලා සෙරෙප්පු දෙකයි කුඩෙයි දියවන්නාව ලග තියා මේ ගෑනි හැංගුනාවත්ද?(නදී)
මෙයා දියවන්නාවට වැටිලද එහෙම නැත්නම් පැනලද?(නදී)
දියවන්නා ඔය පාලම ඒ හැම දෙයක්ම රාජගිරියේ අපේ කුඩා කල සුවද මතකයට නැගෙනවා. ඒත් කවදාවත් අපිට ඒ ඉස්සර තිබුන සුන්දරත්වය බලන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අලුතෙන් ඉදිවුනු අහස් මාලිගා විතරයි.(නදී)
සැළලිහිණියා වැනු දියවන්නාවේ අසිරිය සිහිනෙන් ගෑ සුවදක් වැනිය.(නදී)
දියවන්නාව කිව්වම මතක් වුණේ.බලන්න බලන්න අහවලා ගෙදර ඉන්නවාද කියලා (නි)
අපේ අයිති වාසිකම් ඉල්ලලා දියවන්නාව කලබන්න ,වෙනවා අපි කාන්තාවෝ හැමටම ..දවසක .අනාගතේ ...?(නදී)
හම්බුනාද ?(නදී)
ගැහැණු කාට පාඩම් උගන් වන්න පනින වද මන්දා. බොහොම අමාරුවෙන් ලැබුන ජීවිතය හොදින් ගෙනියන්නේ නැතුව, ප්‍රස්න නැත්තේ කාටද හැමෝම ගගේ පැන්නොත් මොකද වෙන්නේ.(නදී)