විසිහය හැවිරිදි තේ කම්හල් සේවකයකුගේ නාසය වෙන්වෙන තරමටම මල් පිහියකින් කපා දැමීයයි 40 හැවිරිදි සිව් දරු මවක දෙනියාය පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. පොරොන්දුවක් කඩ කිරීම මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලීසිය කියයි. දෙනියාය රෝහලෙන් මාතරට මාරුකළ තුවාලකරු වහා සැත්කමකට භාජනය කැරිණි. සිවු දරු මව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේ ඇගේ උදව්වට පැමිණ සිටියේ ඇගේ පෙර සැමියාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නහයවල් වලට හොඳ කාලයක් නෙවි වගේ... මම හෙටම ගිහින් මගේ නහය රක්ෂණය කරගන්නව.
කවුද මෙයාගේ පෙර සැමියා?
කපන්න තිබුනේ ........නහය නෙමෙයි ....
මේවා වල කමෙන්ට් දාන පිරිමි මහ පුදුම සත්තු ජාතියක්.හැම වෙලාවේම කියන්නේ අවයව කපන කතාම තමයි.හරියට තමන්ට නැති අවයවයක් ඒ මිනිහට තියෙනවා වගෙයි කතාව.අනුන්ගේ අවයව කපන්න ඉස්සර වෙලා තමුන්ගේ ඒවා මේ වගේ වැරදි වැඩ වල නොයොදා පරෙස්සම් කරගත්තොත් නේද උන්නැහේලා වැඩියෙන්ම හොඳ..
ඔයගොල්ලෝ ඒ මිනිහගේ අවයවය කපන්න ගෑනිව පෙළඹුවාට ඒ ගෑනි ඒ මිනිහගේ අවයවයට කැමති නිසයි ඒකට අනතුරක් නොකර නහය විතරක් කැපුවේ..
ඔයින් ගියා ඇති වෙන දෙයක් කපාගන්නැතිව ..
නයනට සුජිත් ඇලජික් වගේ. මේ කාගෙවත් දිග පළල හොයන්නේ නැතුව මිතුරු ලෙසට කතා කරමුද?
ඊයේ පෙරේදා වෙන එකකට අපලයි .අද නහයට අපල දවසක්
ෂුවර් එකටම තරුණය යම් කිසි බෙලහීනතාවයකින් පෙලෙන්නෙක් ......
මේ මොනවගේ පොරොන්දුවක් ද දන්නෑ නේ කඩකරේ..... අහන්න ම වටිනවා .......
නෑ නෑ. ඔයාලගේ තීන්දුව නිසා පිහිය උස්සපු උස වැඩිවෙලා
ඇති යන්තම් කොලුවා නහය බිලි දීල අනාගත මෙවලම බේර ගත්තා..
ආචාර්ය තුමා කැළණියේ ආචාර්‍ය පරම්පරාවේ වගේ!
වෙන්න ඇත්තේ මොකක්ද කියලා අපිට හිතා ගත්තහැකි.මේ ගෑනිව බඳිනවා කියලා මිනිහා ඒ ගැනීයෙන් කාම පවස සංසිඳවා ගන්න ඇති. මේ මිනිහා වෙන කෙල්ලෙක් කසාද බඳින්න යනවා කියලා ආරංචිවෙලා අර ගැනු අම්මණ්ඩි කුපිත වෙලා මේ වගේ දෙයක් කරන්න ඇති.අනේ හැබෑටම අපේ රටේ වයස අවුරුදු 40 දරුවෝ 4 දෙනෙක් ඉන්න නාකි ගෑනුන්ට මොන පිස්සුවක් හැදිලද මන්ද හොයන්නේම තමන්ට වඩා දෙකෙන් පංගුවක් විතර ලාබාල පොඩි කොල්ලොම තමයි.පොඩි කොල්ලෙකුගේ පහස ලැබුවේ නැතුව ඔය දරුවෝ 4 දෙනා හදාගෙන හිටියා නම් අහවරනේ. නාකි වෙන්න වෙන්න මේ වගේ ගෑනුන්ට යකා ආරූඪ වෙනවට ශාන්ති කර්මයක් කරන්න ඕනේ.බලියක්වත් අරින්න තිබ්බා
හොඳ තරුණ කෙල්ලෝ මේ රටේ ඕන තරම් ඉද්දී මේ වගේ දරුවෝ 4 ඉන්න නාකි අම්මණ්ඩිලා ළගට යනවට මේ වගේ තරුණ පොඩි කොල්ලන්ට ඔහොම වෙලා මදි එක අතකට
අලිබබාත් පරෙස්සමින් ඔයාගේ අවයවය ඒ වගේ අයගෙන් පරෙස්සම් කර ගෙන ඉන්න.. ලමයි ඉන්න නාකි ගෑනු එක්ක ඉන්නේ පරෙස්සමින් හොදේ
මෙය නම් කතන්දරයක් වගේ
කුමාරි ඔයාට මම මොන පරම්පරාවේද කියලා බලාගන්න ඕනද? ආසාවක් තියෙනවා නම් හම්බ වෙන්න එන්වන .එතාකොට මම කවුද කියලා කියලා දෙන්නම්..
නයනා මොකද ඔයා පිරිමින්ව පොළඹන්නේ,උසිගන්වන්නේ මට විරුද්ධව කැරළි ගහන්නද?
මේ දවස්වල ලංකාවේ උන්ට මොනවවෙලද මන්ද?සමහරු හපා කනවා කන,නාසය විතරක් නෙමේ රහසඟත්.තව කව්ද ඔප්පුවකුත් කාල.ඔක්කොමගේ හඳහන බලාගන්න !!!
සංසාරේ කොපමණ පාරමිතා පුරලද මේ අවයව ලබාගෙන තිබෙන්නේ. ඉතිං ඇයි මේවා අහිමි කරගන්න වැඩ කරන්නේ.. සුදු පුතේ..කරන්න එපා වැරදි වැඩ.අද ඉදලා හොද ළමයෙක් වෙන්න..වැඩිහිටි නැන්දලා ලඟට යන්නේ පරෙස්සමින් මයේ සුදු පුතේ..ඔයාට උක්කුං දෙන්න කියලා අඩ ගහලා කරගන්න දේවල් පේනවනේ මයේ පුතේ..
මොහොමඩ් අලිගේ අවතාරෙද?
බොලව් කොල්ල්නේ, කෙල්ලනේ අනුන්ගේ නහයක් නිසා ඇයි අපි ඇන කොටාගන්නේ
ගෑණුත් කරන දේවල්.කොච්චර දේවල් දැන් කැපුවද මේ දවස් ටිකට?
හිටියේ පෙර සැමියාය යන්න ගැටළුවකි
එහෙනම් තරුණයා දෙවැනි සැමියා වන බවට පොරොන්දු වෙලා ඉන්න ඇති.අනේ අනේ.. මවු පදවියට යන කලක්
ඔය තමුන් ආචාර්ය කියාගත්තු තුමා හෙට අනිද්දා කපාගන්නේ මොනවද කියල එයාවත් දන්නේ නැහැ..කරෝලිස් අය්යේ , අලිබබා ගිහින් බලන්නකෝ එයාගේ facebook profile එකට. ලංකාවේ හරක් නෙවෙයි ඉන්නේ.
කඩවුණු පොරොන්දුව.....
අනේ දාමුකො අවයව සාප්පුවක් පංචිකාවත්තේ..
මම මේ උදේහිටන් කිතුල මදින්න යන්න පිහිය හොයනවා.. ඉක්මනට ගේනන...
අනිවාර්යෙන්ම දෙන්නා අතර අනියම් සම්බන්දයක් තියෙන්න ඇති
ඔහොම වෙලා මදි