පතන පදිංචිකාරියක වන මාලනීද සිල්වා (62) කළුතර කැලිඩෝ වෙරළේ දී දෙදිනකට පෙර මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඇගේ සිරුර අසළ සෙරප්පු දෙකක්, කාන්තා හෑන්ඩ් බෑගයක් හා තවත් බෑගයක් තිබූ බවත්, එක් බෑගයක වූ හැඳුනුම්පතට අනුව ඇය කම්හල් පරීක්ෂකවරියක් බව දැක්වේ.
සහකාර පොලිස් අධිකාරී සුගත් ගලගම මහතා පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd