ගාලු කොටුවේ දී කතක් තවත් කතකට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කියයි. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබු කත රෝහල් ගත කර ඇත.
ගාලු කොටුවේ දී කතක් තවත් කතකට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කියයි. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබු කත රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඔය බෙන්තර ගෙන්ගෙන් එහා පැත්තේ ගෑනුත් එකයි පිරිමිත් එකයි. පවුල් වලට ළංකර ගන්න නම් සුදුසු නෑ (බ)
ෂුවර් එකටම එක බඹරෙකුට පෙම් කරලා වෙන්නැති.(බ)
සංජීවනී, බෙන්තර ගගෙන් මෙහා ගෑනු කරන වැඩ පත්තර වලින් සහ ටීවී නිවුස් වලින් දැකලම නැත්ද ? පාට කන්නාඩි දමාගෙන බැලුවම ඔහොම පෙනෙනවා. (බ)
ඔන්න අපේ රටේ හෙල කුල කාන්තාවන්ගේ වත්මන් සැබෑ තත්ත්වය. පිහිය ඉනේ ගහගෙනයි ඉන්වා ඇත්තේ. පිරිමි පරාදයි මේ අක්කලාගේ වැඩ වලට. (ම)
සංජීවනී බෙන්තර ගගෙන් එහා පැත්තේ විතරද මේවගේ ගෑණු ඉන්නේ කොහොමත් බයයි බෙන්තර ගගෙන් එහා කට්ටියට ඉතින් අපි මොකද කරන්නේ ගණන් ගන්න එපා .ඔයා ගැන දුකේ බැරුවා. (බ)
මොකක්ද දන්නේ නෑ සිද්ධීය වෙලා තියෙන්නේ.(හේ)