( නිමන්ති රණසිංහ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු වන සුමිත් කුමාර නැමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් ශල්‍යකර්මයක් තිබෙනවා කියා අරයා සිංගප්පුරු රෝහලකට යයිද දන්නේ නැහැ .
මේ වගේ අය ලැජ්ජා නැතිව තව ජනාධිපති වෙන්න රට වටේ පන්සල් ගානේ යනවා... හිටපු කම්බ හොරුත් එක්ක...
අරයට කඩේයන සියලුදෙනාගේ ප්‍රාර්ථනාවෙන් භාගයක් දැන් ඉටුවෙලා. දැන් එයාගේ වැරදි කිසිදෙයක් දකින්නේ නැහැ. එයට විරුද්ධ අය එයාගේ වැරදිම තමයි දකින්නේ. දැන් ඒ චෝදනාවලට කෙලින් පිළිතුරු දෙන්න වෙලාව... එහෙම නොකරනවා නම් බිඳක්වත් විශ්වාස කරන්න එපා. වහල්ලු වෙලා පස්සෙන් යන අයට පසුවට තේරේවි එයා රජ වුණොත්... අර ගිය ආණ්ඩුවේ උන්නු දැන් ඇතුලේ ඉන්න මස්ගොබ ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රී නිදහස් කරන බව විශ්වාසම ආරංචි වලින් කියැවෙනවා.