මේ පැරිස් සේන්ට් ජර්මන් කණ්ඩායමයි. මීට කිහිප මසකට පෙරාතුව සිදුවී මෙම සිදුවීම සුප්‍රකට ස්ලාටන් ඊබ්‍රහිමොවික් එම කණඩායමේ සිටියදී සිදුවූවක්. ඔවුන් පස්දෙනෙකු මෙලෙස ගෝලය වෙත සූක්ෂමව රැගෙන එන පන්දුව ගෝලයක් බවට පරිවර්තනය කරගන්නේත් ඉතා පහසුවෙන්. නරඹන්න ඒ වීඩියෝව.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd