අත්අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ කේ දිසානායක සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
එකක් කණ්ඩායමක් අද මඩකලපුව බලා පිටත්ව ගියේය.
නාරාහේන්පිට නිවසේ ද ඔහු හෝ නිවැසියන් නොමැති බවත් දුරකතනයට ද පිළිතුරු නැති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජුනි මාසේ වුණ සිද්ධියට දැන් හීනෙන් බය වෙලා වගේ (ම)
අල්ලන්න නියෝග කළාට තවම වැඩ තහනම් කරලවත් සේවයෙන් පහකරලාවත් නැහැ නේද? (නි)