දිරාගිය හාල් මැස්සන් කිලෝ 450 ක් බගවන්තලාවේ කඩයකින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වන බගලවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස්.කේ.ජයසුරිය , සෞඛ්‍ය පරික්ෂක ඩී.එල්.කේ. වසන්ත මහතාගේ උපදෙස් මත එම හාල් මැස්සන් ගිනි තබා විනාශ කැරිණි.
මෙම සිද්ධිය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදියාට කඩ හිමියා දැඩි බාධා එල්ල කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාද ඔය හරි (අ)
ඔය හාල්මැස්සෝ ටික ගිනි ඇවිලිලා අළු වෙනකම් පී එච් අයි මහත්තුරුටික හිටියනේද ? ආපසුයන්නේ නැතිව ? අපේ වාර්තාකරුවන්ට පින්සිදුවෙන්න ඕනේ මේවා ජනතාවට පෙන්වනවාට..? ඒ වගේම ඔය කෝටි ගණන්වලින් මිලකරලා අත්අඩංගුවට ගන්න කුඩු ,ගංජා , ඒවටත් මෙහෙම ගිනිතියන්න ඕනේ ප්‍රසිද්ධියේ (රේ)
ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු වුණත් විනාශ කිරීමට අප විරුද්ධයි. දිළිඳු අයට ඔයදේත් හොඳයි. නැත්නම් සතුන්ට දෙන්න තිබුණා. සතෙකුට හෝ කන්න හැකි දෙයක් පුළුස්සා දැමීම අපරාධයක්. (නි)
මා දැනට ජීවත්වන රටේත් මේ කාලේදී මස් මාළු එහෙම මේ විදියට "බාබකියු" කරලා කනවා (නි)
කඩ හිමියාටම කවන්න ඕනේ ප්‍රසිදිධියේම (අ)
අනේ හොඳම වැඩේ මේ තිරිසන් මිනිසුන්ට ඔහොම කරලා මදි ! (අ)