2014 වසරේ ආසියා සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 4026 ක ණය ආධාර මත කොළඹ නගරයේ අප ජලය බැහැර කිරිමට ‘අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය’ මුදල් වංචා කර ඇතැයි පොලිස්පතිට ලැබුණු නිර්නාමික ඇමතුමක් අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (23) පරික්ෂණ ඇරඹිය.
2014 වසරේ ආසියා සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 4026 ක ණය ආධාර මත කොළඹ නගරයේ අප ජලය බැහැර කිරිමට ‘අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය’ මුදල් වංචා කර ඇතැයි පොලිස්පතිට ලැබුණු නිර්නාමික ඇමතුමක් අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (23) පරික්ෂණ ඇරඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්නාමික ඇමතුමක් අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (23) පරික්ෂණ ඇරඹිය නියමයි ඕකේ වැඩ අපි දන්නවා..කාලේ කන එක විතරයි (බ)
නිර්නාමික ඇමතුම ගැන අප තුළ ඇත්තේ ලොකු සැකයක්. බලමුකෝ... (නි)
නිර්නාමික ඇමතුමකින් ඔහොම කරනවා නම් මහබැංකු කොල්ලය ගැන කෝ කතා? (නි)
ඒ දවස් වල නම් හොඳට කුණු වතුර, වැහි වතුර බැහැලා ගියා. මේ ආණ්ඩුව ආවහම ඒවා ඇණහිටලා. චෝදනාව හැමදාම වගේ රටට වැඩක් කරපු මිනිහට. (නි)
51 දෙනාම පක්ෂ සම්මේලනයට යනවා නම් මේ වගේ නිර්නාමික ඇමතුම් වළක්වා ගන්නත් තිබුනා. තාමත් ප්‍රමාද නැහැ. (නි)
නීතියට ගරුකරනු මැනවි! (නි)
නිර්නාමික වුණාට හොරකම සොයාබලන්න ඕනෑ. නිර්නාමික දේවල් බොහොමයක් ඇත්ත. මිනීමැරුම් වලට ලැබෙන නිර්නාමික තොරතුරු වලින් ගොඩක් වෙලාවට වැළලී යන අපරාධ සොයාගත් අවස්ථා බොහොමයක් තියෙනවා (නි)
පාඨලී,ඔබ ඔය කියන මහබැංකු කොල්ලය ගැන පරීක්ෂණ හා තීන්දු තීරණ ඉවරයි නේද? මේ ගැන හැමදාම කන්කෙඳිරි ගාන්නේ නැතුව, තවම හෙළිනොවුණ ඔබ දන්නා යමක් තිබේ නම් අපටත් අවධානය යොමු කළ හැකි පරිද්දෙන් මේ වගේ නිර්නාමික ඇමතුමක්වත් දීලා වැඩේ අවුස්සලා ගත්තොත් මාත් ඔබ සමඟයි. (නි)
නිර්නාමික ඇමතුම් වලින් කොහොමද හොරු අල්ලන්නේ ? (බ)
ඔබලා කියන්නේ මේ පැමිනිල්ල ගැන හොයන්න එපා කියලද?(රේ)