ගාල්ලේ වෙළද සලක විකිණිමට තිබු  කිලෝ දෙදහසකට අධික නරක් වු රට  ලූනු  තොගයක් අත්අඩංගුවට ගත් බව  ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.