තන්තිරිමලේ ඔයාමඩුව දැයට කිරුළ ගබඩාවක කුණුවූ ලොකු ලූනු කිලෝ ලක්ෂ ගණනක් ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති.
මුළු පළාතම ගඳ ගස්වන බවද දැනගන්නට ඇත.
මෙම ලූනු සතොස මඟින් දඹුලු ගොවියන්ගෙන් මිලට ගන්නට ඇතැයිද ජනපතිවරණ සමයේ එහි ගබඩා කරන්නට ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd