
(කේ. බුද්ධික කුමාරසිරි)
පොලිස් විශේෂ කාර්ය බළකාය ලෙස පෙනී සිටිමින් යතුරු පැදියකින් ආ දෙදෙනකු කොරෙතොට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරාදමා ඇතැයි පොලිසිය කියයි.
සම්පූර්ණ මුහුණු ආවරණය කළ හෙල්මට් දමා යතුරු පැදියකින් ආ දෙදෙනා ඔහු පැහැරගෙන ගොස් හිසට වෙඩි තබා ඇත.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු හිටපු යුද හමුදා සාමාජිකයකු බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුනත් මිනිහෙක් මැරීම අනුමත කරන්න බැහැ ඒත් මේ මිනිහා දෙස බැලුවම පේන්නෙ සමාජයේ යහපත් පුද්ගලයෙක් නොවෙයි කියලා තමයි
පෙනී සිටිමින් නෙවෙයි, මේ තමයි පොලිස් විශේෂ කාර්ය බළකාය.
අණ බෙර ගහලා ශබ්ද පූජා පවත්වලා පටන් ගත්ත දේශබංදු සහ අලස් භීෂනයේ තවත් එක ප්‍රතිථලයක්.
මැරෙන්නම ඕන කෙනෙක්
මුගේ විදලා නැත්තේ නහය විතරයි වගේ.