පසුගිය වසරේ දෙසැම්බර් මැද දී කඩුවෙල තඩියා පුද්ගලයාගේ ගෝල බාලයන් හත් දෙනෙකු ගමන් කළ කැබ් රියකට හා කාරයකට වෙඩි තැබී යැයි කියන පිරිසක තිදෙනෙකු, ටී 56 අවියක්, පතරෙන් 30 ක් හා පතරොන් ගැබක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මොවුන් සමයන්ගේ ගෝල බාලයන් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd