IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඩුවෙල නිවසකදී දෙදරු මව ඝාතනය කරලා

(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල කොතලාවල පට්ටියවත්ත ප්‍රදේශයේ නිවසක තනිව සිටි පනස් හතර හැවිදි දෙදරු මවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අසල්වාසී ඇයගේ ඥාති පුත්‍රයකු ඇතුළු දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර ඥාති පුත්‍රයා ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසට නිතර යන එන පුද්ගලයෙකු බවත් අනෙක් සැකකරු ප්‍රධාන සැකකරුගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

අතරමඟ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයට ලක්ව සිටි දෙදරු මවගේ ජංගම දුරකථනය සොයාගන්නට හැකි වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කඩුවෙල කොතලාවල පට්ටියාවත්ත ප්‍රදේශයේ  පදිංචිකාරියක වන අජන්තා කටුකම්පල නැමැති දෙදරු මවකි. ඇය ඝාතනයට ලක් වූ දින ඇයගේ සැමියා සහ දරු දෙදෙනා රැකියාවට ගොස් සිට ඇත



අදහස් (0)

කඩුවෙල නිවසකදී දෙදරු මව ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site