
(ඩයනා උදයංගනී)
විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (16) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එසේ නොකර විදුලිබිල දරාගැනීමේ හැකියාවක් නැතැයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd