
(සුජිත් හේවාජුලිගේ)
ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට පිහිටුවන ලද ආයතන හයෙන් 3 ක් සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් පත් කර ඇත
ඒ අනුව ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා , Electricity Distribution Lanka Pvt Ltd හි ප්‍රධාන විධායක ලෙසත් ඉංජිනේරු සාලිය පණ්ඩිතරත්න මහතා Electricity Generation Lanka Pvt Ltd හි ප්‍රධාන විධායක වශයෙන්ද ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ මහතා National Transmission System Services Pvt Ltd හි ප්‍රධාන විධායක ලෙසත් පත් කරනු ලැබ සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර එක සභාපති, දැන් සභාපතිලා තුන්දෙනෙකුට ප්රතිපාදන වෙන්කරපල්ලකෝ. අහෝ විදුලිබල මණ්ඩලයේ පාරිභෝගිකයින් අපිට අබ සරණයි.