පොලිස් විශේෂ කාර්ය බළකා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී කඩුගන්නාව වෙරළුගොල්ල ඡන්ද මධ්‍යස්ථානය අසල සිටි බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහුගේ ඇඳුමේ පරීක්ෂකවරයකු ලෙස තරු දෙකක් ද ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් දවල් තරු බලන්න පුලුවන් (නි)