හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගත් වරදකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (23) මරණ දඬුවම නියම කළාය.
මෝදර පදිංචි ක්‍රිෂ්ණන් ඇන්තනි ජයරාජ් නමැත්තාට 2009 වසරේදී හෙරොයින් කිලෝවක් සහ ග්‍රෑම් 288 ක ප්‍රමාණයක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය කරන්නේ නීතිපතිගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙහෙයවන සාක්ෂි හා තොරතුරු මත තීන්දු දීමයි. 1977 කාලයේ සිටම මේ දක්වාම නීතිපතිට හෝ පොලිසියට දේශපාලන බලපෑම් වලින් මිදෙන්න බැරි වුණා. එය රටක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ බලවත් පහරක්. (නි)
මේ වසංගතය මේ රටෙන් නැතිකරන්නම බැරිද? (නි)
අර කන්ටනේර් ගණන් ගෙනාපු සුදාට නඩු දන්නා සාක්කි නැතිලු. (ර)
බන්දුල ඒ විතරක්ද තව කට්ටිය ඉන්නවා ඒවා මහරජාගේ අවසර ඇතිව කරපුවා (අ)
සාක්කි කොහෙන්ද පොලිසිය ඇතුලේ තිබ්බ පොත නැති වෙච්ච කොට. පොලිසිය නින්දේ. (අ)