බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන කාන්තා එක්දින සහ විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා නම් කර ඇති ක‍්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයට නවක ක‍්‍රීඩිකාවන් වන චන්දිමා ගුණරත්න සහ ඉනෝකා රණවීර ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා පිල මේ මස 21 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා සංචිතය: ඩිලානි මනෝදර (නායිකා), සඳමාලි දොළවත්ත (උප නායිකා), චමරි අතපත්තු, ඉනෝකා ගලගෙදර, යශෝධා මෙන්ඩිස්, ශෂිකලා සිරිවර්ධන, දීපිකා රසාංගිකා, ප‍්‍රසාදිනී වීරක්කොඩි, චමනි සෙනෙවිරත්න, චන්දිමා ගුණරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, දර්ශනී ධර්මසිරි, මධුරි සමුදිකා සහ ඉනෝකා රණවීර.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd