
(ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග )
කොඩිකාමම් වරණි ප්‍රදේශයේ සිදු කළ කැණීමකදී 12.7 වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩ 1393 ක් සොයා ගත් බව වරනි පොලිසිය පවසයි.
ජලනල පද්ධතියක් සවිකිරීම සඳහා වරණි රෝහල ඉදිරිපිට මාර්ගයේ ඊයේ (19) සිදු කළ කැණීම්වලදී මේවා සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළ
මේවා යුධ සමයේ එල්ටීටීය විසින් වල දමා ඇති ඒවා බවට පොලිසිය සැක කරයි.
(ඡායාරූපය-- සිතුම් චතුරංග)
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd