මනෝප්‍රිය ගුණසේකර
කුඩු ග්‍රෑම් 4.3 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු බොරැල්ල කිතුල්වත්ත පදිංචි කේ.සමන් සිල්වා නැමැත්තාට කොළඹ මහාධීකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
2012 වසරේ කිරුලපන පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබු මෙම විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා එලෙස දඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd