බොරු හැඳුනුම්පතක් ද ඉදිරිපත් කරමින් පිටකොටුවේ බෑග් කඩයකින් රුපියල් 500ක් පගා ගත්තැයි කියන චමිල් රුක්ෂාන් ජයවික්‍රම නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ වරද පිළිගත්තේය. මිල ප්‍රදර්ශනය නොකළ බව කඩ හිමියාට පවසා නඩු නොපැවරීමට නම් මුදල් ඉල්ලා ඇති ඔහු එලෙස රුපියල් විසිදාහක් පමණ එකතු කැර ඇත. එම කඩ හිමියා ඔහු අල්ලා බාර දුන්නේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත්ව ක්‍රියාකළ කඩහිමියා අනිත් වෙළෙන්දන්ට ආදර්ශයක්. ඔහුට ප්‍රශංසා කළ යුතුයි.