
'පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු' යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ්‍රී මුණසිංහ පවසනුයේ එවැනි අපේක්ෂිකාවක් ඔවුන්ගේ පක්ෂයේ නොමැති බවය.
ඔවුන්ගේ පක්ෂයෙන් කාන්තාවන් පස් දෙනකු තරඟ වදින බවත් ඔවුන් කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමකට හෝ සම්බන්ධ නොමැති පිරිසක් බවත් එම සංවිධායකවරයා පැවසීය.
පානදුර නගර සභාවට වෙනත් පක්ෂයක අපේක්ෂිකාවක සහ තවත් අයකු අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී මත් ද්‍රව්‍ය සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘
බයි සිතිවිලි Tuesday, 01 April 2025 03:57 PM
පො.එ.පෙ. කියනවනං ඉතිං අපි විශ්වාස කරනවා. කවදාවත්ම බොරුවක් කියල නෑ. අපිට හොදටම විශ්වාසයි.
යෝගා Tuesday, 01 April 2025 04:36 PM
මාලිමා ඩෝබිලාගේ ඒ ආතල් එකත් කුඩු උනා.