හෙරොයින් මත්කුඩු ළඟ තබාගත්තැයි මොහොමඩ් සිද්ධික්ට එරෙහි තවත් නඩුවක් කොළඹ මහාධිකරණය මැයි 10 වැනිදා තෙක් කල් තැබීය.
ශ්‍රී ලංකාවට මත්කුඩු එවීයැයි කියන මේ පුද්ගලයා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ආ බවත් 2003 පෙබරවාරි 3 වැනිදා පෑලියගොඩදී හෙරොයින් කුඩු ග්‍රෑම් 7.4ක් ළඟ තබා ගත්තැයි ඔහුද තවත් සිවුදෙනෙක් ද චෝදනා ලබා සිටිති.
නඩුව අද කැඳවුණේ කුසලා සරෝජිනී වීරවර්ධන මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd