( නිමන්ති රණසිංහ)
කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය නියෝග කළාය.
පාතාල ක්‍රියාකාරිකයකු වන ‘ආන මාළු සුරංග‘ නැමැත්තා වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාලව මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
විමර්ශන අවසන් නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාස විසින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd