ක්ෂණිකව වෙනස් කළ හැකි අංක තහඩු සහිත යතුරු පැදියකින් ගොස් දඹුල්ල, කැකිරාව, මාතලේ ආදී පෙදෙස්වලට කුඩු බෙදා හරිමින් තවත් අපරාධ රැසකට සම්බන්ධ බව කියන පාතාල සාමාජිකයකු මාතලේ කොට්ඨාස බුද්ධි අංශයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ව්‍යාපාරිකයකුගේ පුතෙක් වන ඔහු පසුපස පොලීසිය තුන්මාසයක් තිස්සේ ඔත්තු බලා ඇත. දඹුල්ලේ පදිංචිකරුවෙකු වන ඔහුගේ වයස අවුරුදු 24කි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම කුඩු බෙදපු කුඩ්ඩ ඈල්ලුව වගෙ අල්ලන්න
කුඩ්ඩා නොදන්න දෙමලෙට ගිහින් වටින සිල් පද වලට ගරහන්න එපා.. ඉස්කෝලෙ යන කාලෙ බුද්ධ ධර්මය විෂයට ලකුණු බිංදුවද හැමදාම?
යතුරු පැදියකින් ගියානම් රජෙක් වෙන්න බෑ. පොඩි ඉත්තෙක්....
උපරිම දඩුවම් ලැබෙයිද ?
දුටුගැමුණු????
ඇටකිච්චෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනාට වැරදක් පේන්නෙ නැහැ තමයි.. ප්‍රශ්ණය තියෙන්නෙ දරැ පව්ල්වලටයි සමාජයටයි...
මාස තුනක් තිස්සේ ඔත්තු බලල අල්ල ගත්තනනම් මිනිහා ගැන ආයේ සැක ඇති වෙන්න බෑ නේ..?
පස්සේ දොරින් එළියට යාවිද ???
සිංගප්පූරුවෙන් ආ ගෝලයෙක්ද ??
අනේ හරි නම දාන්න එපා , ඇතුලේ ඉඳන් හරි මේ බිස්නස් එක කරන්න එපැයි, ආයුධ පෙන්නන්න යන එක තමයි හොඳ.
කෝ සුජිත්?
සමන් මල්ලි එන්න එපා මට බිංදුව කියන්න මට බිංදු දෙකක් තිබුණ සීයෙන්.. දාහක් දුනනනම් බිංදු තුනයි..
විජය, පොලිසියට අසුවෙන අය සැක කරැවෙක් පමණයි.. ඔහු වැරදි කරැද තීරණය කරන්නෙ අධිකරණයයි. කටුනායක කියන්නත් ලැජ්ජයි..
අනේ සමන් ගොයියෝ සිල්පද ඉතින් බුද්ධධර්ම විෂයට විතරනේ සීමාවෙලා තියෙන්නේ. බලන්න කෝ ඔය බෞද්ධ කියල කියන රටේ පත්තර පිරෙන්ඩම තියෙන්නේ පන්සිල් පද පහ පිළිපදින විදිහ නේ. මිනි මැරුම්, දේශපාලන පච,මත්ද්‍රව්‍ය ප්‍රශ්න, ස්ත්‍රී දුෂණ, රැවටීම් ඉතින් මේවා බැලුවම ඔය බෞද්ධ කියල කියන අය පන්සිල් රකින්නේ මෙහෙම වෙන්න ඇති කියල හිතුන..
මාතෘකාව දැක්කම මම හිතුවෙ වෙන ලොක්කෙක් අල්ලල කියලා...
එල්ලා මැරිය යුතුයි..
මේ දවස්වල සුජිත් ළමයා පාඩම් කරනවා
අජිත්, ” සුජිත් කුඩු බෙදන්නෙ නැතිව ඇති නෙ” නේද? සාධාරණ අයට හිනා වෙන්නෙ ඇයි ?
අල්ලල විතරක් මදි එල්ලුම් ගහට යවන්න ඕන.. මිනිස් ජීවිත කීයක් මේ වගේ හේතුන් නිසා විදවනවාද??
අපේ අයියල පොඩි පොඩි කුඩු කාරයෝ අල්ලලා 1 දාගන්න හරි හපන්නු. මෙයාලට අල්ල ගන්න බැරි අර මහා කුඩු මිනී මරු පාතාල නායකයින්ව තමයි
මම හිතුවා සිංගප්පූරුවෙද කියලා...
අපි රැවටෙනවා වගේ .........
ලී කුඩු වෙන්ඩ ඈති
කවුරැ උනත් මිනිහා රජෙක් නිසා රජ දඩුවම් තමා දෙන්න වෙන්නෙ..
මෙතන කුඩ්ඩා කියන කෙනාටයි , නම නැති කෙනාටයි කියන්නේ, සිල් පද වලට ගරහන්න එන්න එපා, මිනිස්සුන්ට යහ මගට යන්න තමයි පන්සිල් පද දේශනාකරලා තියන්නේ, ඒවා හැම මිනිහම පිලි පදින්නැති එක, වෙනම හේතුවක්, රටේ අපරාද කරන්නේ බෞද්ධයෝ විතරක් නෙමෙයි, රටේ අපරාද වැඩි ඇයි කියල දන්නැත්නම් ඒ ගැන දැනුම තියන කෙනෙක් ගෙන් අහගන්න, මේ වැදගත් වෙබ්පිටුව වදුරට දැලි පිහිය අහු උනාවගේ භාවිතාකරන්න එපා. බුදුසරනයි.
මත්ද්‍රව්‍ය විකුණන්නන්, බෙදාහරින්නන් අල්ලන පොලීසිය අල්ලපු ගංජා, කසිප්පු, කුඩු වලින් බාගයයිනෙ උසාවියට එන්නෙ..
මාස තුනක් ඔත්තු බැලුවනම් පොලිසිය දන්නවා ඇතිනෙ.. මෙයාට කුඩු දෙන අය ගැනත්.. ඒ අයත් අල්ලන්න එපායැ..
විශිශ්ටයි මාතලේ මහත්වරුනි! ඕකුන් මේ රටේ ඉන්නකන් රට ගොඩ ගන්න බෑ.
කුඩු රජෙක් හින්ද පොලිසියටත් කුඩු බෙදා හරීද දන්නෑ..
කුඩු විකුණන අය රජවෙනවද?
ලොක්ක පිට රට උනත් පොඩිඩො වැඩ වගේ.. සහායට ආචාර්ය කෙනෙකුත් ඉන්නවාලු නේද??
බයිසිකලෙන් බය නැතුව එලිපිට කුඩු ගෙනියන්න තරං හයියක් මූට ආවෙ කාගෙ හරි ලොකු බලයක් පස්සෙන් ඉන්න නිසාද? එසේ බලයට නොනැමී රාජකාරිය අකුරටම ඉටු කරන මාතලෙ වැනි පොලිස් ස්තාන වලට නිසි හඳුනාගැන්මක් ලබා දිය යුතුමයි.
බයිසිකලෙන් බය නැතුව එලිපිට කුඩු ගෙනියන්න තරං හයියක් මෙයාට ආවෙ කාගෙ හරි ලොකු බලයක් පස්සෙන් ඉන්න නිසාද? එසේ බලයට නොනැමී රාජකාරිය අකුරටම ඉටු කරන මාතලෙ වැනි පොලිස් ස්තාන වලට නිසි හඳුනාගැන්මක් ලබා දිය යුතුමයි.
ප්‍රසන්න යහමගට යන්න කියල කිව්වට මදි කොහමද යන්න ඕනි කියලත් කියන්ඩ ඕනි. ලංකාවේ වෙන ජාතියක් මහා ජාතිය උනානම් අද අපි දියුණුවෙලා. මට අනිත් අයගෙන් දැන ගන්ඩ අවශ්‍ය නැහැ ඔය පොඩ්ඩක් ලෝක වටේ රව්මක් ගහල ආවොත් හොන්දයි.
බයිසිකලෙන් බය නැතුව එලිපිට කුඩු ගෙනියන්න තරං හයියක් මෙයාට ආවෙ කාගෙ හරි ලොකු බලයක් පස්සෙන් ඉන්න නිසාද? එසේ බලයට නොනැමී රාජකාරිය අකුරටම ඉටු කරන මාතලේ වැනි පොලිස් ස්තාන වලට නිසි හඳුනාගැන්මක් ලබා දිය යුතුමයි.
ඊයෙ පෙරේදා පෝසත් වෙච්ච ගොඩක් අයගෙ ව්‍යාපාරය තමයි ඔය.. ඉහළ උසාවියෙ විනිසුරැවරයෙකුත් මරපු රටනෙ මේක.. මේක නවත්තන්න පුළුවං කෙනෙක් කවදා බිහිවෙයිද??
රජෙක් කියන්නේ ගෞරවනීය වචනයක් මේ වගේ තක්කඩින්ට ඒ වටිනා වචන කියන්න තරන් වටිනාකමක් තියනවද
අම්මෙක් දහදුක් විදල අමාරැවෙන් හදන දරැවෙකුට, තමන්ගෙ වාසියට මේ ජරාව හුරැකරලා ඒ දරැවයි පවුලයි විනාශ කරනවට දැඩි දඩුවම් දිය යුතුයි.. අපරාදෙ අමාරැවෙන් හදපු ලස්සන ජීවිත...
රජෙක් වෙන්න ඇති.. මොකද බයිසිකලෙන්නෙ ගියෙත් අස්සය වගේනෙ.. ඇරත් දඹුල්ල ඉපැරණි රාජධානියක්නෙ..
මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පාපයකි.එසේම නිතියෙන් දඩුවම් ලැබිය හැකි වැරදි කිරීම සඳහා උත්තේජකයක්ද වේ.
කුඩු ගහන පොඩි උන් අල්ලනවට වඩා වටිනවා ඔය වගේ කුඩු බෙදන ලොක්කො අල්ලන එක. එල එල!
ඇත්තටම කෝ මේ අපේ ආචාර්ය තුමා? කාලෙකින් ආන්ඩුවට පොලේ ගියෙ නෑනෙ...
යහ මග යනවා කියන්නේ හොද මාර්ගයක ගමන් කරනවා කියන එක., ඔයා ඇත්තටම කුඩු බොන කෙනෙක් නම්, ඔයාට පුළුවන් ඒකෙන් ඔයාගේ ශරීරයට, ආර්ථිකයට, සමාජයට, ඔයාගේ දෙමවුපියන්ට උන හානිය තේරුම් අරන් හොදමගක යන්න, ලංකාවේ වෙන ජාතියක් මහා ජාතිය උනොත් ඔයාලට තේරෙයි, ඔයා දන්නවා ඇතිනේ බංගලා දේශයේ චිතගොන් කදුකරයේ ඉන්න බෞද්ධ අයට වෙන කරදර ( ගෙවල් ගිනිතියනවා,කාන්තාවන් දුෂණය කරනවා, ගෙවල් කොල්ලකනවා,මිනිස්සුන්ව කපල මරනවා ), තායිලන්තයේ සමහර පළාත්වල හාමුදුරුවරු පිණ්ඩපාතයේ වඩින්නේ හමුදාවේ ආරක්ෂාවත් සමග නැත්නම් එයාලව බෙල්ල කපල මරල දානවා, ලංකාවෙත් එහෙම වෙනවට ඔයා කැමති ඇති ඒත් වෙන කිසිම කෙනෙක් එහෙම හීනෙන්වත් හිතන එකක් නැහැ , මට ලෝකේ වටේ අලුතින් රවුම් ගහන්න ඕනා නැහැ, මම ඉන්නේ ලංකාවේ නෙමෙයි...
කිරි ආතට යකා ගහපි! මෙන්න කුඩු ස***යව අල්ලලා! පොලිස්සියට මොකා වැහිලද????
කිරි ආතට යකා ගහපි ! මෙන්න කුඩු අල්ලලා ! පොලිස්සියට කවුරු වැහිලද????
රජිත ඔයා හරි, මෙයාල ළමා හිංසනයට කියල මේ පෙළපාලි යන එකේ පසුබිමනම් හොදට හොයල බලන්න ඕනා, ltte කාරයෝ ළමා සොල්දාදුවන්ව බදවා ගන්න කාලයේ , මේ එක පෙළපාලියක් වත් නැහැ ඒවාට විරුද්දව, මේ පෙළපාලිකරන අය, ලංකාවට එකක් පෙන්නලා ලෝකෙට පෙන්නයි, ළමා හින්සනය කරන්නේ, උතුරේ ඉන්න රජයේ හමුදාවයි පොලිසියයි කියලා. මේ ළමයින්ව අව්වෙ යවන එකත් මට නම් හිතෙන්නේ ළමා හිංසනයක් කියල.
මම මහාචාර්ය කෙනෙක් වෙලත් අපේ ආචාර්ය තුමාගේ අදහස් තේරෙන්නේ නැති එකනේ වැඩේ
ආචාර්ය තුමෝ "සුරා මෙරේ මච්චපමා" කියලනේ තියෙන්නේ.. ඒ කියන්නේ මද පමණින් භාවිතා කලාට කමක් නැහැනේ
ඔය ආයුධ ටික හංගපු තැන් වලට එක්කන් ගියා නම් තමයි හොද
සින්හබාහු පොලිසිය ගැන කියල තියනදේ සත්‍යමයි, පොලිසියට හොඳ කියන්න අය ඔක්කොම නරි වන්සිකයො.
අපේ මාමා, හරි
මේ වගේ උන්ට රජෙක් කියන වචනේ හොද වැඩියි