නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 101 සිද්ධියට සම්බන්ධ ලාංකිකයකු අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දෙහිවල ආසිරි පෙදෙසේ පදිංචිකරුවකු වන ඔහු ඉන්දියාවේ සිට ලංකාවට එද්දී කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් ඇත්දැයි පොලිසිය සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තාන් වැසියන්ට වීසා නීති තද කළොත් හොඳ නැද්ද මා දන්නා තරමින් පකිස්තාන් වැසියන් මුළු ලෝකයටම කරදරයකි (අ)
අයහපත් පාලන කාලයේ පෙට්ටි පිටින් ගේනවා . දැන් යහපත් පාලනයෙන්ද නැව් ගණන් ගෙන්නන්නෙ. (බ)
යහපාලන රජය කරන්නේ මොනවද කියල අහන කට්ටියට මෙන්න උත්තර , ඉස්සර මෙහෙම ඇල්ලුවද? ඇල්ලුවා සැනින් කෝල් එක එනවා ඔක්කොම යට ගහනව (අ)
හැම කුණු ගොඩක්ම මහින්දට පටවන එකේ මේකත් එයාටම දාමු! (බ)
කලින් කුඩු අහුවුනේ කන්ටේනර් ගණනින්. දැන් අහු වෙන්නේ නැවු ගණනින්.වෙලේ සුදා ඇරුනම මේකට ඉහලින්ම සම්බන්ධ දේශපාලකයෝ කිසිකෙනෙක් අත්අඩංගුවට අරගෙන නැත්තේ ඇයි කියන සැකය අපට ඇති වෙනවා.මේ දේශපාලකයෝ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ තරම් උදාසීන ව්දියට ක්‍රියාත්මක වෙන්නේ ඇයි.(බ)
දෙහිවල ලොක්ක ගෝලයෙක් තමයි අැමතියෙක්ගේ (බ)
කුණු තියෙන තැනටම දාමු නේද ඉතින්. (ර)
ලංකාවට පැමිණෙන හැම විදේශිකයෙක්ගෙන්ම ලංකාව රැකගන්න මේවගේ කුඩු අරගෙන එන උන් විතරක් නෙමෙයි ... මේවා ලංකාවේදී මුදල් දීල ගන්නත් .. මැදපෙරදිග රටවල්වලින් ලංකාවට තව හුඟක් අය එනවා (බ)
මෙහි ප්‍රධාන සැකකරු අල්ල ගන්න පොටක් පෑදෙයි.(හේ)
තාම නැද්ද කවුරුහරි දේශපාලකයෙක්ගෙන් ඕඩර් ආවේ වහා නිදහස් කරන්න කියලා. (නි)
මේ විනාශ කරන්නේ රටක්, ජාතියක්. දේශීය වේවා විදේශිය වේවා, අනිවාර්යයෙන්ම මරණ දඬුවම දියයුතුයි. දේශපාලකයෙකු මොවුන් ගළවාගැනීමට ඉදිරිපත්වෙන්නේ නම් පක්ෂය කුමක් වේවා ඔහුට හොඳක් නම් නොවේවා! (නි)
රට ජාතිය විනාශකරන මෙහෙම අයට රජකාලේ දඬුවම් දියයුතුයි. නමුත් දේශපාලුවෝ මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ, එයාලටත් කැරකිලා එයි කියන බයට. (නි)
මාස 15 ක යහපාලනයට මගෙන් ආසිරි! (නි)
කලින් අල්ලපු කුඩු කන්ටේනර් වලට වුණදේම මේ කුඩු නැවටත් නොවේවා! (නි)