IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැඩූ දොරේ ඇඟිලි සලකුණු තුනක්

සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ  අමාත්‍යංශයේ හය වැනි මහලේ මූල්‍ය හා ගිනුම් අංශයේ පිවිසුම් දොරක් 2012/10/26 වැනි දා කඩා අනර්ථයක් සිදු කළැයි සැකපිට ලබන 30 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස  අමාත්‍යංශ සම්බන්ධීකරණ නිලධාරියකු බව කියන ඩොන් පීටර් ජොහෑන් නානායක්කාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසි නිකුත් කළේය.

අපරාධ ස්ථානයෙන් ඇඟිලි සලකුණු තුනක් හමුවූ බවත්, එම සලකුණු තුනම   සම්බන්ධීකරණ නිලධාරියාගේ ඇඟිලි සලකුණුවලට සමාන බවත්, ඔහුගේ ඇඟිලි සලකුණු මීට පෙර සිද්ධියක දී ලබාගෙන තිබූ නිසා ඒ බව තහවුරු වූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

අපරාධ ස්ථානයේ තිබූ ඇඟිලි සලකුණු හා නිලධාරියාගේ ඇඟිලි සලකුණු සමාන නිසා අපරාධයට ඔහු සැකකරුන බව ද පොලිසිය කීවේය.

සිද්ධියෙන් වසරකට පමණ පසු 2013 ඔක්තෝබර 31 වැනි දා එම අංශය ගිනි ගැනීමට ලක් විය.



අදහස් (0)

කැඩූ දොරේ ඇඟිලි සලකුණු තුනක්

අහිංසා Tuesday, 03 June 2014 12:02 PM

මේ සිද්දිය පිටිපස්සේ අලුතෙන් පොහොසත් වුන ප්‍රබලයන් ඉන්නවා නම් ඔය අල්ලගත්ත මනුස්සයා පොලිසියට එක්කන් ගිහින් ...කකුල් දෙකෙන් එල්ලලා ...මිරිස්ගෝනියේ බස්සලා ... බැස්ටිය දීලා ..ගත්තම ඇත්ත කියාවි...හැබැයි තව එකක් ....ඔය දඬුවම දෙන්න ඕන ...ඉහලින් දුරකථන ඇමතුම එන්න කලින්..තව එකක්..දඬුවම දෙන රාලහාමිලාට ඉතින් දෙවියන්ගේම පිහිටයි...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site