(මොහොමඩ් ආසික්)
ත්‍රි රෝද රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් එම ත්‍රි රෝද රථ හඳුනා ගෙන පරීක්ෂා කිරීමේදී එම ත්‍රිෙරා්ද රථයේ සිටි සැකකරු පොලිස් නිලධාරින් සමඟ පොර බදා පලා ගොස් ඇති අතර එහි සිටි සැකකරුගේ බිරිඳ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 500 ක් සමඟ අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා සමඟ තවත් එක් නිලධාරියෙකු ද මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්න ප්‍රෙද්ශයට මෙම වැටලීමට ගොස් ඇති අතර එහිදි අදාළ ත්‍රිෙරා්ද රථය හඳුනා ගෙන එය පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි සැකකරු පොලිස් නිලධාරින් සමඟ පොර බදා පොලිසියෙන් මිදී පලා ගොස් තිබේ.
මෙහිදී පොලිස් නිලධාරින්ට සීරිම් තුවාලද සිදුව තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කුඩු ජාවාරමා බිරියත් දමා පොලිසියෙන් බේරී පැන දුවයි