හෙරොයින් බී හෙරොයින් නඩුවක සැකකරුවකු ලෙස උසාවියේ විත්ති කූඩුවට ගොඩ වූ බොරැල්ලේ රාජේන්ද්‍රන් මැතියස් වසර දෙකක පුනරුත්තාපනයක් සඳහා යොමු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද නියෝග කළේය.
ඔහු විත්ති කූඩුවේ සිටි ඔහු නිදි කිරා වැටෙන්නට විය.
අසනීපයෙන් සිටින්නේදැයි විනිසුරු විමසූ විට ඔහු කීවේ අසනීපයෙන් සිටින බවයි.
අධිකරණයට පැමිණියේ කුඩු පාවිච්චි කරදැයි ඇසූ විට ඔහු එය පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd