IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කඩු අරන් ස්පා ඇවිත් කතුන් දෙදෙනකුට අතවර කරලා

(ගයාන් සූරිය ආරච්චි සහ තිලකරත්න දිසානායක)

කඩුවක් රැගෙන බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට ඇතුළු වුණු පුද්ගලයන් 6 දෙනෙකු කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක් කර ඇති බව යක්කල පොලිසිය පවසයි.

එම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු සිට ඇති අතර සැකකරුවන් ඔවුන් කාමරයක සිරකර ඇතැයි පොලිසිය පවසයි.

පසුව ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන, මුදල් ඇතුළු දේපළ කොල්ලකා සම්බාහන ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.

ගම්පහ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (2)

කඩු අරන් ස්පා ඇවිත් කතුන් දෙදෙනකුට අතවර කරලා

chamara Tuesday, 10 September 2024 11:14 AM

අනේ මහත්වරු නෝනලා, නීතියේ ආධිපත්‍ය රකින මහත්මයෙකුට රට බාර දෙන්න. රට අයිති කරගන්න නෙවෙයි, රට බලා ගන්න. ඉතින් ඒ රට බාරදෙන්න තීරණය කරන මහත්මය කලින් නීතියේ ආධිපත්‍ය රකින්න මොනවද කරලා තියෙන්නේ බලන්න. දැන උගත්ද බලන්න. අපේ රට 1948 න් පස්සේ මුල් කාලේ පාලනය කරපු අයට සල්ලි බාගේ තිබිල කියනවනේ. ඉතින් හොරාකන්න ඕන වෙලා නෑ. දැන් එන්නෙම හොරා කන්නනේ පිරිසත් එක්ක. ඉතින් ඒ මහත්තයාට හොරා කන්න ඕනෙද කියල බලන්න. ඉස්සර නම් දෙන්නයි තුන්දෙනයිනේ ඡන්දෙට ඉල්ලුවේ. මේ පාර 38ක්ම ඉන්නවා. ඒ 38 දෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ හොයල කියවන්න. ඒවායින් බලන්න ඇත්තටම කරන්න පුළුවන් ඒවා කියන්නේ කවුද කියල. දැන් තොරතුරු දැනගන්න ඕනෑතරම් තියෙනවනේ.

:       3       15

lelwala Tuesday, 10 September 2024 11:20 PM

මේ වගේ දේවල් වෙන්නේ පොලීසියෙන් මහජනතාවට වැඩිය ආරක්ෂා කරන්නේ දේශපාලුවෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site