රුපියල් ලක්ෂ 15 බැගින් අයකර බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට යාමට තැත්කළ හතර දෙනෙකු ද එය මෙහෙයවූ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනකු කොටහේනේ ලැගුම්හලක් අසළදී අත් අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන මූලස්ථානය කියයි මොවුන් යාපනය, විශ්වමඩු ,කල්මුණේ ,පදිංචි කරුවන් වන අතර එල් ටී ටී ඊ සාමාජිකත්වය දැරූ අය බවද පසුගිය 25 වැනිදා බෝට්ටුවක් පුරවා මේ ආකාරයෙන් පිරිසක් පිටත් කර ඇති පොලිසියට කරුණු හෙළිවී තිබේ. මෙහි මහා මොලකාරයන්වන පරම ශිවම් චන්ද කුමාර් ඉන්දන් රූපනාදන් යන අයඅත් අඩංගුවට ගැනීමට පොලීසිය පරික්ෂණ පවත්වන අතර සැකකරුවන් ලබන 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙනයි. කැලේ වෙනස් වුනාට පුල්ලි මාරු වෙන්නේ නෑ
රටටම පාපයක් වුණු උන් මොකට තියාගන්නවද ?
ඔච්චර ඉක්මනට කොටි කියලා දැනගත්තේ කොහොමද ? මාර මාධ්‍ය කලාවක්නේ.
ක්‍රියාකාරී කොටි ත්‍රස්තවාදීන් මේ රටේ අනනවත් සිටිනවා. වැළලූ තැන්වලින් නැගිට එන් එවුන්. අහසේ, ගොඩ, මුහුදේ සෑමතැනම කොටි අවතාර සක්‍රීයව ඉන්නවා. කොටි හිත වාදීන් ද කොටි ප්‍රශ්නේ ඉරයි කිව්වත් පොකුරු පිටින් හැම තැනම කොටි හිතවාදීන්. දරුවනේ හසුවුණු අයට සමාවක් නොදී නිසිලෙස කටයුතු කරන්න.
අපරාදේ යවන්නම තමයි තිබුණේ. මොකද වුනේ ලංකාවේ හිටියට ලංකාවට ආදරයක් නැහැනේ. රට විනාශ කරන එක තමයි කරන්නේ.
ඇයි මහත්වරුනේ තේරෙන්නේ නැද්ද, අපි සිංහලයාට මේ රට විතරයි තියෙන්නේ. බටහිර රටවල් ඔක්කොම ඕනේ සිහලයා පාගලා දාන්න. කොටි ඔක්කොම උදව් කරනවා. කොටියෙක් විනාශ කලාම අපේ එවුන්ම සුදු වෑන් කිය කියා ඒකට විරෝධය පල කරනවා. සිංහලයට ජාතික හැගීමක් ආපු දාට මේ රට බේරෙයි. ඒත් ඒක දැන් මිසක් ආයේ කවාදවත් ඇවිත් වැඩක් නැහැ.
ඔය රටින් පනින හැමෝම කොටි ද ? ඔය මීගමුවෙන් ට්‍රෝලර් වලින් පනින්නෙත් කොටිද ?
ඇයි කොළඹ තරුපහේ හෝටලේකත් මහ කොටියෙක් රජ සැප විද විදා ඉන්නවා පේනනෙ නැද්ද ?
ආටිගලගේ මොලගෙඩිය සිනි ඇටයක් තරම්වත් නැද්ද බුදු හිමියනගේ කාලේ දාහක් මරපු අංගුලිමාලට මහණ කම දුන්නානම් තමා කළ වැරැදි තේරුම් ගත් එකෙකුට උගේ සුදුසුකම් අනුව වැඩක් ගත්තම මොකද වෙන්නේ ඔය මෝඩ මොළ ගෙඩියෙන් කල්පනා කරලා බලන්න යුද්දය දිනන්න ඒ මිනිහා මොන තරම් දායක උනාද කියලා...
අකලුෂා ඔයා අපේ ගැහැණු කමටත් ලජ්ජාවක් යමක් කියවලා තේරුම් ගන්න බැරි හැටි ඇයි දෙයියනේ පොලිසියට අත් අඩංගුවට ගත්තට පස්සේ ඒඅයත් එක්ක කැරම් ගහන එකද කරන්නේ අල්ලපු වෙලාවේ ඉඳන්ම අනේ පැටියෝ අපිට ඇත්ත කියන්න මොනාද ඔයාලා කරපු නෝටි වැඩ අනේ අපිට කියන්න නැත්නම් කන මිරිකනවා කියලා බය කරලා අහ ගන්නවා මිස...
තනුජා මිහිරි සංකල්පනී. යුද්දය දිනන්න සරත් පොන්සේකා මොන තරම් දායක උනාද?සුදුසුකම් අනුව වෙන්නේ ඇති ඒ මිනිහා හිර කරන් ඉන්නෙ.පේනනෙ නැද්ද ?ලංකාවේ හිටියට ලංකාවට ආදරයක් නැහැනේ. රට විනාශ කරන එක තමයි කරන්නේ.