
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කොටහේන 16 වැනි පටුමගේ දි නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පසුපස එලවා ගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
පලනි රිමෝෂන්ගේ පාර්ශවයේ , පූකුඩු කන්නාගේ පාර්ශවයේ පුද්ගලයකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද දන්නේ නෑ දැන් ඉන්නේ? බැංකු වටවලයා ළගට වටවලයා ගියා නම් හොදයි බැංකුවක් අරන්...
බැංකුව, මේසෙන් තියන් බලාගෙන ඉන්න.
මාලිමා ආණ්ඩුවේ දවසේ වෙඩිල්ල වැඩසටහන යටින් යනවා.
ඒකනේ අපේ සජිත් මහත්මයා නිතරම කියන්නේ රටම භයානක තත්වයකට පත්වෙලා කියලා, තමන්ගේ මන්ත්‍රීවරු පූකුඩුකන්න පාර්ශවයේද අනෙක් පැත්තේද කියලා වහාම දැනුම්දීලා ආරක්ෂාවට පිස්තෝල වැඩේ ඉක්මන් කරවගන්න.