කොළඹ, කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
එක් අයකු මිය ගිය බවත් වෙඩි වැදීමෙන් 13 දෙනකු තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි පවසයි.
වෙඩි වැදීමෙන් පසු රෝහල් ගත කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මොන පැත්තෙන් කරත් වැරදියි. නමුත් මේක එකම පැත්තේ වැඩ කියල අපිට හිතා ගන්න පුළුවන්. (නදී)
අහිංසක මිනිසුන් මරණ පක්ෂයකට ඡන්දය දෙන්න එපා (නදී)
මෙතන මොකක් හරි හොරයක් තියනවා. වෙඩි තැබූ පුද්ගලයන්ව අල්ලා වහා දඬුවම් දෙන්න. මරණ දඬුවම නම් වඩාත් හොඳයි (නදී)