කොළඹ කොටහේනේ රවී කරුණානායක මුදල් ඇමතිගේ ඡන්ද ප්‍රචාරක රැළියකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසියට බාර දී ඇත.
බ්ලුමැන්ඩල් නිවාස සංකීර්ණය අසලින් සොයාගත් හයිබ්‍රිට් වාහනයේ තිබී ටි 56 පතොරම් කොපු 2 ක් සොයාගත් බවත් පොලීසිය කියයි.
කොළඹ කොටහේනේ රවී කරුණානායක මුදල් ඇමතිගේ ඡන්ද ප්‍රචාරක රැළියකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසියට බාර දී ඇත.
බ්ලුමැන්ඩල් නිවාස සංකීර්ණය අසලින් සොයාගත් හයිබ්‍රිට් වාහනයේ තිබී ටි 56 පතොරම් කොපු 2 ක් සොයාගත් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියෙන්නේ ඔලු දෙකේ කතාවක්. එක ඔලුවක් ගොන් පාට් දානවා. අනිත් ඔලුව පාතාලය රකිනවා. මහා උන්දැ වැඩේ වෙන වෙලාවේ වෙන තැනක. එමගින් ජනතාවට වෙස් මුහුණු අන්දන්න හදනවා. නිගමන 3 ක් බැලු බැල්මට පේනවා. ඒ තුනම එක්තැන් කරලා හරියට බැලුවොත් හරි උත්තරේ එතනම තියනවා (නදී)
අපි බලාගෙන ඉන්නේ මොනවද වෙන්නේ කියලා (නි)
ජනවාරි 8 තිබුණ තරම් සාමකාමී ප්‍රචණ්ඩත්වය අඩු මැතිවරණයක් දශක ගානකට ලංකාවේ තිබුණේ නැහැ. පැරදුන අය නැවත බලයට එන්න ඕනෑ කියලා ජනවාරි 8 "විප්ලවය" උඩු යටිකුරු කළා. දැන් ඉතින් අපි නැවතත් පරණ චින්තනයටම කැරකිලා යමු. අනේ මගේ රට! (නි)
මේක ඉල්ලාගෙන කෑමක් නොවේද? (නදී)
පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ දේකින් කාටද වාසි එන්නේ කියලා? රාජපක්ෂලට මේ වගේ දේවල් ගැන චෝදනා තියෙද්දිත් තව ඡන්ද කැඩෙන්න මෙහෙම දෙයක් කරයිද? (නදී)
මට පෙනෙන්නේ දැන්නම් සමහරුන්ගේ පරාජය ස්ථිරයි වගේ (නි)
මේ කව්ද ,,,,,,මොනවද කරන්නේ,,,තාමත් රටේ නායකයා හිටපු ජනපතිද. ? (නදී)
පාතාලයෝ ලඟ තියාගෙන සුදනෝ වගේ රඟ පානවා. බලමු මොකද වෙන්නේ කියා (නදී)
තමන් දෙසට අවධානය ඇති කරගන්න මේ වගේ ක්‍රියාවක් කළා නම් අපි එය දැඩිලෙස හෙළා දකිනවා. අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (නි)
මහින්ද ඡන්දය ගන්න දැන් නොකරන දෙයක් නැහැ තව එකයි කරන්න තියෙන්නේ.. යන විදිහට එ්කත් කරයිද දන්නේ නැහැ. (නදී)
තමුන්ම ගස් බැඳගත් කාලෙකුත් තිබුනනේ. ඒ කටවල් වලින් මෙහෙම කියන එක අරුමයක් නෙමේ (නදී)