එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක රවි කරුණානායක මහතාගේ ඡන්ද දායිකාවක වෙඩි තබා ඝාතනය කළ කොටහේන බ්ලුමැන්ඩල් පෙදෙසේ අද සංචාරය කළ පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා පරීක්ෂණ වර්තා කඩිනම් කරන්නැයි පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය කතන්දරය හෙළි කළ යුතුය.(ම)
තරාතිරම පක්ෂය නොබලා වහා මිනි මරුවන් අල්ලා නීතිය ඉදිරියට ගේන්න. ඉහලම දඬුවම් දෙන්න. (නදී)
ඡන්දෙ අවසන් වෙන්න කලින් මේක අවසන් වුණොත් හොඳයි (නි)
මැතිවරණ නීති කඩකළ අය වහාම අත්අඩංගුවට ගන්න (නි)
ඇත්ත ළඟදීම දැනගන්න ලැබේවි. (නි)
අද ලංකාවේ දේශපාලනඥයා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා. පාතාලය බිහිවුණෙත් එය නඩත්තු කරන්නෙත් පාතාල වැඩවලින්ම පෝෂණය වෙන "දේශපාලන බොස්ලාම" තමයි. (නි)
මේ කාරණය ගැන ගැඹුරින් සොයාබලන්න (නි)
ගෙයින් ගෙට කැන්වසින් යාම තහනම් නේද? එහෙනම් රවී කොහොමද ගෙයින් ගෙට කැන්වසින් ගියේ (නදී)