බ්ලූමැන්ඩල් කොටහේන වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 16 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මැතිවරණ සමයේ ඇමැති රවී කරුණානායක මහතාගේ ඡන්ද දැන්වීම් බෙදමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ අතර එහිදී දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූහ.
සැකකරුවන් කොළඹ සහ අවට පෙදෙස්වලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd