කටුවන ඝාතකයන් අත්අඩංගුවට නොගනිතියි ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සැකකරුවන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නා බවත් පරීක්ෂණ රහස් පොලිසියට බාරදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී අජිත් රෝහණ මහතා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලයි පොල්
අල්ලයි අල්ලයි... සති දෙකෙන් කටුගෙයි හොරු ඇල්ලුවා වගේ.අඩුම ගාණේ මිනිස්සු හිනස්සවන එක නවත්වන්න කටවත් වහගෙන හිටියොත් නේද හොද?
බුදු අම්මෝ මුං අපිට ගහනවා.. කට කට සී.අයි.ඩී. වැඩ.. අපි වන්දි ගෙවනවා.. කතිරෙ මට මට.. කැරකෙනවා රට රෝදෙ වගේ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ රටට ආඩම්බරයක්. පුදුම පොරක්. ඒ නිසා තව කේස් දෙක තුනක් වෙනකම් ඉවසීමෙන් නීතිය අතට නොගෙන සාමකාමීව කටයුතු කරන මෙන් නහුගුන ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය බරපතල වරදකි.වරදකරුවන්හට නීතියෙන් මෙන්ම කර්මවිපාක ශක්තියෙන්ද දඩුවම් ලැබේ.
ලංකාවේ ඉන්නේ............පොලීසියක්
සොරි වෙන්න ඕනෙ කලින් දාපු කොමෙන්ටුවට...... අන්න අරය අල්ලලාලු. පුදුමයි ඒත් ඇත්තයි !
මිස්ටර් බීන්ව මතක්වෙනවා...
එක රටක හමුදාව, පොලෝසිය සහ රහස් පොලෝසිය වැඩ කරන හැටි බලන්න පරීක්ෂණයක් කරාලු. එක සමාන කැලැ තුනකට සමාන හාවෝ තුන් දෙනෙක් නිදහස් කරලා ඔය තුන් ගොල්ලට කිව්වලු තම තමන්ගේ කැලැ වලට ගිහිල්ල හාවා අල්ලාගෙන එන්න කියල. හමුදාව පැයෙන් ආවලු හිස් අතින්, නමුත් ඉතා ජයග්‍රාහී විලසට. ඇවිත් කිව්වලු "සර්, හාවාගේ ප්‍රශ්නයක් නැහැ දැන්. අපි මුළු කැලැවටම ගිනි තිබ්බ" කියල. පොලෝසිය පැය තුනකින් විතර මොකෙක්දෝ කරේ තියාගෙන ඇවිත් බැවාලු "අපෙන් නම් බේරෙන්න බෑ" කියල. සතානම් අඩු පඩු කඩපු මුවෙක්ලු. එත් ඌ කෑ හගනවලු "අයියෝ ගහන්න එපා, මම තමයි හාවා" කියල. හැන්ද ජාමේ රහස් පොලෝසිය එනවලු ෆයිල් මිටියකුත් උස්සගෙන. ඇවිත් කීවලු "මෙවැනි හාවෙක් කැලැවේ නැත. මෙය ... ජනතාව අතර සහ ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීම සදහා විරුද්දවාදීන් ප්‍රචාරය කල හුදෙක් කට කතාවක් පමණි" කියල.
හැබැයි ඕන් රතු හැට්ටකාරයො හෙම අල්ලනකොට කියයි ඒක කුමන්ත්‍රනෙයක් ය කියලා...
කට්ටියට මගේ ඤාණබර කොමෙන්ට් එකට හිනා ගියාද?..
ඊයෙ අපිට අනුර කුමාර කියනවා පොලිස්සියෙන් පැත්ත පළාත ආවෙ නෑලු. මෙයා අද කියනවා රහස් පොලිස්සියට වැඩේ භාර දුන්නලු. කවුරු හරිද කියලා දන්නෙ උඩ ඉන්න දෙවියොම තමයි.
එහෙනම් මල්ලි පරිස්සමෙන්, ඔයාටත් සුදු කොඩි නඩුවක් වැටෙයි
හ්ම්ම්.... ඔය ජේ.වී.පි ය කියන එක ගැනද කියන්නෙ? ඒගොල්ලො කියන දේ විතරක් පිලිගන්නෙ නැතුව සාක්කිත් අනුව අල්ලන්ඩ. සාමාන්‍යයෙන් වැරැද්ද කරපු කෙනා ය කියනවනෙ මුලින් ම අත සෝද ගන්න හදනව කියන්නෙ...
අම්මෝ! මම නම් එන ආත්මෙදි ලන්කාවෙ මාධ්‍යය ප්‍රකාශකයෙක් නොවේවා...... ඇයි දෙයියනේ හොඳක් කිව්වත් මඩනේ ගහන්නෙ!!!!!!!!
රහසෙන්ම කිව්වනං ඕකෙ ගතියක් තියෙනවා අනේ මගේ කනට
අනේ ඔය රහස් පොලිචිය තියන්න ඕනි කුඹුරු වල පබයින්ට මිනිස්සුන්ගේ බදු සල්ලි වලට හිලව් වෙන්න ...................
අල්ලයි මගේ නැට්ට !
නිකන් පණ්ඩිත වෙන්න එපා.ඕන දෙයක් කරන විදියක් තියෙනවා.ජේවීපී එකට හදිස්සි වුණාට එහෙම අල්ලන්න බෑ
උම්බෑ.........උම්බෑ.........උම්බෑ.........උම්බෑ.........
රහස් පොලිස් නෙමේ හොරා පොලිස්.
අර කටුගේ කඩපු එකට මොකද අනේ වුණේ දැන්
හරිම හිනායි
මහත්තයා කිවුවා නේද කටුගෙයි හොරු ටික සති දෙකෙන් අල්ලනවා කියලා
හිනා හිනා ඉස්සර නම් හතර හිනාවයි මෙදා පොටේ මැන බැලුවට ජවිපෙ මනාවයි
පළමුව රාජ්‍ය ත්‍රස්තවාදය තුරන් කරමු
හතර දෙනාම සූරයෝ මේ දවස්වල ටීවී එකේ පෙන්නනවා
මහත්තයෝ, එහෙනම් මුලින්ම අර ටිල්වින් කියන කෙනාව අල්ලලා ඉන්න. එයා ඉන්නෙ හැන්ගිලා නෙවෙයි නෙ?
තාත්තල පුතාලගේ ඒවා පොලීසියට අල්ලන්න බෑ.....
තනි ඇහැට ඇඩෙනවා මට
හදුන්නෙත්ති අද කියනවා අමරේගෙන් කට උත්තරයක් ගන්නැතුව ඕන කමින් මග අරිනවා කියලා, හරියට එයා ගෙදර ඉන්නවා වගෙ. සෝමවන්සම ඊට පස්සෙ කියනවා අමරේ පැනලා ගිහින් හැන්ගිලායි ඉන්නෙ හොයන්න අල්ලන්න කියලා. කාවද මේ රවට්ටන්න හදන්නෙ??
අන්න බබෝ හදමාමා කන්ද උඩින් එබී ඉලනවා
පොලිසිය කියන්නෙ මොකක්ද?
අල්ලන දෙයක් නැහැ.ඉදිරිපත් කරන්නයි තියෙන්නේ.ඒත් ඉතිං බැහැනේ නේද?
බලමු දැන් කොහොමද දඩුවම් දෙන්නේ කියලා ආශ්චර්යය තමයි
ඇසින් දුටු සාක්ෂි තිබිලත් ඇයි මේ ලතවෙන්නෙ.. නොකරන වෙදකමට කෝදුරැ තෙල් හත් පට්ටයකුත් තව ටිකක් මදිලු නේද මහත්තයෝ...
උණුසුම යනකල් CID ,ඉන් පස්සේ මුකුත් නෑ
මේවා වගකීම් සහ යුතුකම්