කොළඹ කොටුව හා මරදාන අතර අද පෙරවරුවේ දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලන අංශය කියයි. මේ හේතුවෙන් කොටුව හා මරදාන අතර දුම්රිය ධාවනයට සුළු බාධා එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි හරි පාරට ඔක්කොම ගනිමු. (නි)
කවද ද මේවා හරි පාරක ගියෙ (අ)
නිතරම වැරදි පාරේ යන රටක, කෝච්චි ගැන මොන කතාද.(අ)
අපේ ලංකාවේ දුම්රියනේ! (නි)