ඡන්දය වෙනුවෙන් අපේක්ෂකයාගේ කාර්යාලයේ හා වාහනයේ හැර ඡන්ද පත්‍රිකා පෝස්ටර් කටවුට් ආදිය ප්‍රදර්ශනය තහනම් කර ඇත.
එවැනි කටවුට් ආදිය ඉවත් කිරීම පොලිසිය අදම ඇරඹීය..
ඡන්දය වෙනුවෙන් අපේක්ෂකයාගේ කාර්යාලයේ හා වාහනයේ හැර ඡන්ද පත්‍රිකා පෝස්ටර් කටවුට් ආදිය ප්‍රදර්ශනය තහනම් කර ඇත.
එවැනි කටවුට් ආදිය ඉවත් කිරීම පොලිසිය අදම ඇරඹීය..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාධීන පොලිසියට රාජකාරිය අකුරට කිරීම ගැන ජයවේවා. (ර)
කතිරයට මේ සියල්ල යටය (නි)
හිනාවේගෙන ආචාර කරන පින්තූරයක් කටවුට් එකක් දැක්කම නේ ඡන්දෙ දෙන්න හිතෙන්නේ. (බ)
ඉවත් කිරීමට යන සම්පුර්ණ වියදම සහ දඩය අපේක්ෂකයා විසින් ගෙවිය යුතුයි. (බ)
ගහපු උන්ටම කියල ගැලෙව්වනම් තවත් හොඳයි (බ)