(මනෝප්‍රිය ගුණසේකර)
කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි
Marikkar Friday, 12 July 2024 06:44 AM
මේක හරිම බරපතලයි, පේනවනේ මේ රටේ අධිකරණ සේවයට ආණ්ඩුවේ ලොකු දේශපාලකයෝ බලපෑම් කරලා.
Lalla Friday, 12 July 2024 11:53 AM
වරද කවුරු කලත් සමාන සැළකිල්ල දිය යුතුයි. හොරකමට යුක්තිය පසිඳලන්නා සැකනම් බරපතල කම දරුණුයි නේද??
Prabha Friday, 12 July 2024 09:51 PM
මරික්කාර් කියමුකෝ බලන්න හේතුව...
Chinthaka Saturday, 13 July 2024 05:22 AM
මරික්කාර් අරවින්ද දසුන් තිදෙනාම දේශපාලන කණ්නාඩිය දාගෙන පුවත කියවා අදහස් ඉදිරිපත් කලා මිස සේවය තහනම් කලේ කුමටද බලා නැහැ .ලල්ලා ඉගියක් දුන්නා වුනත් පාට කණ්නාඩියෙන් වැසී සිටින නිසා තේරුම් ගන්න බැහැ. ඉතින් එහෙම මිනිස්සු එක්ක රටක් හදන්නෙ කොහොමද
PGPTHILAK Friday, 12 July 2024 07:21 AM
ඇයි අලි හොරාට ඔච්චර බය? පොහොට්හැටු ගොට්ටක් නිසාද? කොටුවේ මහේස්ත්‍රාත් ද? කොටුවේ නඩු තීන්දු දෙන්න දන්නේ ඌ විතරද?
Shashika51 Friday, 12 July 2024 08:05 AM
කබ්‍රාල්ට රට යන්න අවසර දුන්නෙ නෑ. දමිතාට ඇපදුන්නා. අන්තිමේදී හොරෙන් ජලය විදුලිය ගත්ත නිසා සේවය නැවැත්තුවා
Perera Friday, 12 July 2024 08:46 AM
අර අලි තිළිණට වුණා වගේ මේකත් යට ගැහිලා යාවි
අරවින්ද මොනරවිල Friday, 12 July 2024 10:26 AM
ආණ්ඩුවේ වෛරයට පාත්‍ර වු විනිසුරුවන් දඩයම් කිරීමේ උත්සාහය සාර්ථක වෙමින් පවතින බවයි පෙනෙන්නේ. දුෂ්ට දුර්ජන රාජපක්ෂ දාසයාගේ පාලනය අවසන් කිරීමෙන් හැර මේවාට විසඳුම් නැහැ.
Nimesh Friday, 12 July 2024 10:33 AM
අලිපැටියෙක් කැලෙන් හොරකන් කරන එනවාට වඩා ලොකු වරදක් කරලද ?
Chinthaka Friday, 12 July 2024 11:07 AM
හිරකාරයොත් මනුෂ්‍යයෝ කියලා කොහේද තැනක පුවරුවක් දැක්කා එහෙම නම් රටේ ඔක්කොමලා මිනිස්සු නොවැ
dasun Friday, 12 July 2024 02:29 PM
හේතුව පැහැදිලියි... ඇමැතිගේ පුතාගේ ඉල්ලීම ගල්කිස්ස උසාවියේදී නිෂ්ප්‍රභා කිරීම තමයි හේතුව...
Bamunuarachchi Saturday, 13 July 2024 02:58 AM
මේවගේ පුද්ගලයෙකුගෙන් ලැබෙන විනිශ්චයන් ගැන විස්වාස තැබීමට නොහැක. එබැවින් විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීම තමයි කලයුතුව ඇත්තේ.
අරුණ Monday, 15 July 2024 10:59 PM
දූශිතයෙකු, චූදිතයෙකු, සොරෙකු විසින් මෙතෙක් ලබාදී ඇති නඩු තීන්දු ගැන කුමක් කල හැකිද? අගතියට පත් පාර්ශවයන් ව්සින්දි ඇපෑලයන් ඉදිරිපත් කිරීමකට අදාල නැති අධිකරණය මුලිකවම වගකීමට බැඳෙන අවස්ථාවක් නැතහොත් සිදුවීමක් නේද මේක?