(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගැනෙන අද කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙන අයුරු දැක ගත හැකි විය.
කොළඹ ජාතික රෝහල කොම්පඤ්ඤ කොම්පඤ්ඤවීදිය අවට පෙදෙස් වලද ආරක්ෂාව තර කර තිබෙන අයුරු දැක ගත හැකිය.
රනිල් වෙනුවෙන් අද කොළඹට එන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයෝ මාධ්‍ය හමු පවත්වමින් ඊයේ ඉල්ලා සිටියහ.
අත්‍යවශ්‍ය පිරිස් පමණක් කොටුව මහේස්ත්‍රාත් උසාවි පරිශ්‍රයට ඇතුළු කර ගැනීමට ආරක්ෂක අංශය පියවර ගෙන ඇත.
කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයට මේ වන විටත් ජනතාව එක්රැස් වෙමින් සිටින අයුරු දැකගත හැකිය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි රැකවල්
Nadee Tuesday, 26 August 2025 12:19 PM
මුන්ට පිස්සුද ඇත්තටම