(ඩයනා උදයංගනී)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ජලයෙන් යටවී තිබේ.

දුම්රිය ස්ථානයේ පළමු සහ දෙවැනි වේදිකාවල මාර්ගයේ පීලිවලටත් ඉහළින් ජලය පිරී ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.


(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)