පොල්ගහවෙල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක තිබූ බව කියන ප්ලාස්ටික් පෙට්ටියක් බෑගයට දමද්දී එය පිපිරීමෙන් දුම්රියේ බඩු විකුණන්නකු තුවාල ලබා ඇතැයි පොලිසිය මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියයි.
තුවාල ලැබූ එම පුද්ගලයා කියන ප්‍රකාශය තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා පහත් දේශපාලනික උපක්‍රමයක් කියලයි මට හිතෙන්නේ . හොරකම්,මැරකම් ,දුෂණ,වංචා මිනිසුන්ට අමතක කරවන්න ගත් ඉතා පහත් පෙළේ දේශපාලනික උපක්‍රමයක්. මේ මිනිසුන්ට සදාචාරවත් දේශපාලනය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නෙම නැහැ වගේ. දැන් අර තුවාල වූ අහිංසක මනුස්සයාගේ ජීවිතේට කවුද වගකියන්නේ. ඔතන පොඩි දරුවෙක් එහෙම හිටියා නම්? තජුදීන්ගේ සිද්ධියම ඇති මිනිසුන්ට ඇත්ත තේරුම් ගන්න (නි)
දේශපාලනික වාසිගන්න ජීවිත බිලිගැනීම නින්දිත ක්‍රියාවකි. තජුඩීන්ගේ නඩුවට කිසිම බුරුලක් දෙන්න එපා. එතකොටවත් ඔය මිනිසුන්ට තේරෙයි (නි)
දේශපාලන වාසිගන්න අහිංසකයෙකුගේ ජීවිතයට නරකක් කළා නම් එය පටිසන්දෙන පාපකර්මයක්. මේ පාර ගියපාරටත් වැඩිය දරුණු විදිහට කට්ටියක් පරදිනවා (නි)
අපිට හොඳට තේරෙනවා. සමහරුන්ට රැස්වීම් වල කියන්නත් දෙයක් නැතුවනේ හිටියේ නේද? දැන් මේ අහිංසක මනුස්සයා තුවාල ලබපු එකට කවුද වගකියන්නේ? (නි)
මේ වැඩ වලින් වැටෙන්න තියෙන ඡන්දෙවත් වැටෙන්නේ නැතිවෙනවා (නි)
දැන් මේ තුවාල ලබපු මනුස්සයට කවුද වගකියන්නේ? පහත් දේශපාලනය කරන්න එපා. එතකොට දෙන්න ඉන්න ඡන්දෙවත් දෙන්න හිතෙන්නේ නැහැ. (නි)
බලය අහිමිවීමේ වියරුව. මොන අපරාධය කරලා හරි බලයට එන්න හදනවා. ඉතා පහත් දේශපාලන උපක්‍රමයක් . (නි)
පහත් දේශපාලනය අනුමත නොකරමි. මගේ ඡන්දය යහපාලනයට. (නි)
මේවා බල ලෝබයෙන් කරන පහත් නින්දිත වැඩ (නි)
අපේ ගෙදර ඔක‍්කොම ඡන්ද මහින්ද මහත්තයට (නි)
මේක කාගේහරි සැළසුම්සහගත වැඩක්ද? (නි)
මොකක්ද මේ සිද්ධවුණේ? (නි)
අපිට අමතකවුණ ඒ බෝම්බ යුගය නම් නැවත කිසිදාක අහන්න දකින්න නොලැබේවා! (නි)
මේක කවුරු කළා වෙන්න පුලුවන්ද? (නි)
නිසි පියවර ගන්න ඕනෑ (නි)
ඔය දේශපාලනික ගැට මිනිසුන්ට තිත්තයි. ඕවායෙන් වෙන්නේ තව තවත් එපාවෙන එක. (නි)
දේශපාලනික වාසි ගන්න මේ අපරාදය කළා නම් පව් අහිංසක මනුස්සයා. (නි)
මේ සිද්ධියම ඇති මිනිසුන්ට තේරුම්ගන්න පුලුවන් නම් ඇත්ත වටහාගන්න. (නි)